ජනපතිට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් තැබූ ‘චූන් පාන්’ මල්ලී රිමාන්ඩ්
ජනාධිපති රනිල් වික්රමසිංහට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් උඩුගත කිරීම(Upload) සහ හුවමාරු කිරීම(Share) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ‘චූන් පාන්’ අලෙවිකරුවකු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්