ජෙරෝම්ගේ ‘මිරැකල් ඩෝම්’හි පොලිස් ආරක්ෂාව යටතේ තවමත් දේශනා පැවැත්වේ
ආන්දෝලනාත්මක ප්රකාශ සිදුකළ ජෙරොම් ප්රනාන්දු විසින් කටුනායක ප්රදේශයේ ඉදිකරන ලද, දැවැන්ත දේවස්ථානයක් ලෙස හැඳින්වෙන වන මිරැකල් ඩෝම් (Miracle Dome) මහජනතාව සඳහා වසා දමා නොමැති නමුත්,