ශ්රීලනිපයේ චණ්ඩිකම් බහී – ඇමැතිකම් ගත්ත අයට විනය ක්රියාමාර්ග ගන්නේ නැතිලු
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්ය ඇමතිධූර ලබාගත් මන්ත්රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය ක්රියාමාර්ග නොගන්නා බව දන්වා පක්ෂ