Skip links

අපරාධ තැත වරදී – කඩු දෙකක් සමග සැකකරු STF දැලේ

තියුණු ආයුධ සන්තකයේ තබාගෙන යම් අපරාධයක් සදහා සැරසෙමින් සිටි බවට සැකකෙරන පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
This website uses cookies to improve your web experience.