අධිකරණයට අපහාස කිරීම ගැන ඩයනාට විරුද්ධව පියවර ගන්න – කොළඹ ප්රධාන මහේස්ත්රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමට යයි
අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් අද(22) ප්රකාශ කළේය.