මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයා කෝච්චියේ යන්න ගිහින් අහුවෙයි – ජේලර්ලා සැලියුට් ගහලා
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමක් පැලඳගෙන බන්ධනාගාර නිලධාරීන් නොමග යවා බන්ධනාගාරයේ ප්රධාන දොරටුවෙන්ම පැන ගොස් සිටියදී අත්අඩංගුවට