පාස්කු ප්රහාරය ගැන අන්තර්ජාතික මැදිහත්වීමක් සහිත, විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – ජිනීවා මානව හිමිකම් කොමිසම කියයි
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික සහාය ඇතිව, විපතට පත්වූවන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන්, පසු විපරම් ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ශ්රී ලංකා රජය විසින්