ආදර්ශවත් සහ නොකැළැල් නිලධාරියෙක් පොලිස්පතිකමට පත්කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි
නව පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව ඇති හෙයින්, මීළඟ පොලිස්පතිවරයා ලෙස ආදර්ශවත් සහ නොකැළැල් නිලධාරියෙක් පත් කරන ලෙස ශ්රී ලංකා නීතීඥ සංගමය