නාගොඩ රෝහලේ වැරැද්ද පෙන්නපු ටීචර්ට පොලිසියෙන් බලපෑම්(වීඩියෝ)
හදවත් රෝගියකු වූ තම පියාට ප්රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ. තමා