![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/01/a-dead-boy-600x364.jpg)
දෙසැම්බර් 31දා දරුවො දෙන්නෙක් අනතුරුවලින් මැරිලා – එක දරුවෙක් පුවක් ගහකින් වැටිලා – අනිත් දරුවා බස් එකක හැප්පිලා
උළුක්කුලම සහ මාවනැල්ල ප්රදේශවල සිදුවූ අනතුරු දෙකකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මාවනැල්ල, අම්බුළුගල ප්රදේශයේ 16 හැවිරිදි පිරිමි ළමයකු ගසකින් වැටී තුවාල ලබා මාවනැල්ල රෝහලට