ප්රචණ්ඩ ක්රියා නැවැත්වීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන – ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලති
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්රචණ්ඩ ක්රියා නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඇමැති මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.