නවකවධය ගැන මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල 16කට නියම කරයි
පසුගිය වසර තුනක කාලය තුළ විශ්වවිද්‍යාල වලින් වාර්තා වූ නවකවධය පිළිබඳ සිදුවීම් සහ ඒවා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදාට පෙර ඉදිරිපත්