මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ජනපති කොමිසමක් පත් කරයි
මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්‍ර විනිශ්චයකාර ප්රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කොට ඇත. මෙරට මැතිවරණ ක්‍රම