![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/01/Ravi-Waidyalankara-600x364.jpg)
ක්‍රිෂ් වංචා පෝලිමේ – FCID හිටපු ලොක්කා රවීට රු.ලක්ෂ 750ක වංචා චෝදනාවක් – නාමල්,ජානකී,පියුමාලි වැඩේට ගෑවිලා(වීඩියෝ)
අඩක් ඉදිකර ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදීගෙන ඇති ව්‍යාපාරිකයෙක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ, පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක පොලිස්