ත්‍රස්ත පනත කල් දැම්මේ උසාවියෙ නඩු වැඩි නිසාලු
සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තුව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. පාර්ලිමේන්තුවේ