ඔන්ලයින් පනත් කෙටුම්පතේ වගන්ති 30කට තුනෙන් දෙකක් අවශ්‍යයි- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ.