රිලවුන්ගේ චීන ට්‍රිප් එක වැළකුණු එක ගැන අමරවීර දුකින් – මීට පස්සේ වගා හානි ගැන “තමන්ට කියන්න එපා” කියලත් කියයි
චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව ඇතැම් පරිසර සංවිධාන සහ සත්ව සුබසාධක සංගම් විසින් නීතිමය පියවර ගත් පසු එම වැඩපිළිවෙල නැවතී ඇතත්,