![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/01/soft-drink-mixup-600x364.jpg)
පීපල්ස් පාක් කෑම කඩේකින් බීම වෙනුවට රසායන ද්‍රව්‍යයක් දීලා – තරුණියක් තවමත් රෝහලේ(වීඩියෝ)
පිටකොටුව පීපල්ස් පාක් හි අවන්හලකදී සිසිල් බීම බෝතලයක දමා තිබු පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් 19 හැවිරිදි තරුණියක් රෝහල් ගතකර තිබේ. පසුගිය දෙසැම්බර්