චීනෙට රිලව් විකුණන්න ගිය අමරවීර, ඒ පාර ගුස්ටිනාට තල් විකුණන්න යයි
ශ්රී ලංකාවේ තල් වගාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිංගේ (Dewi Gustina Tobing)