යුද සමයේ මියගියවුන් සිහිපත් කිරීමේ සැමරුම් නවත්වන්නට පොලිසිය කළ ඉල්ලීම් උතුර සහ නැගෙනහිර උසාවි ගණනාවක් ප්රතික්ෂේප කරයි
යුද්ධයෙන් සහ යුද සමයේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල, දෙමළ ප්රජාව විසින් හෙට දිනයේ සංවිධාන කරන සැමරුම් උත්සව තහනම් කරන ලෙස