භික්ෂුවකට සහ කාන්තාන්ට පහරදීම සමාජ මාධ්‍යයට දාපු කෙනා ගැන දන්නව නම් පොලිසියට කියන්නලු
නවගමුව පොලිස් වසමේ බෝමිරියේ විහාරස්ථානයක භික්ෂුවක් සහ එම භික්ෂුව සමගින් විහාරස්ථානයේ එකම කාමරයක සිටි කාන්තාවන් දෙදෙනෙකුට පහරදී නිරුවත් කර ලිංගික හිංසනය සිදුකළැයි කියන සිද්ධිය රූගත