ඡන්දයක් නැතුව පළාත් පාලන මන්ත්‍රීලා ආයෙත් ගේන්න ගත් පොහොට්ටුවේ උත්සාහය ව්‍යවස්ථාවට විරුද්ධයි : නීතිපති දැනුම්දෙයි
විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජිත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 02 වැනි වගන්තිය 03,04,12(1) සහ 14(1) යන වගන්තිවලට පටහැනි බව