මීට පස්සේ අපේ අයට ගැහුවොත් පොළියත් එක්ක ගෙවන්න වෙයි – අපි ගේමට බැහැලා ඉන්නෙ – ප්රසන්න (වීඩියෝ)
තම පක්ෂයේ ආධාරකරුවන්ට හිරිහැර කරන ඕනෑම අයකුට දඩුවම් විඳීමට සිදුවන බවට ඇමැති ප්රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) රැස්වීමක් අමතමින් අනතුරු ඇඟවීය.