ලීසිං වාරික පරක්කු උණා කියලා වාහනේ උස්සන් ගිහින් මස් කරලා – උසාවියෙන් සිතාසි
ලියාපදිංචි හිමිකරුගේ විරෝධය නොතකා නිසි පරිදි වාරික නොගෙව්වේ යැයි චෝදනා කරමින් ලීසිං පහසුකම් යටතේ ලබාදී තිබූ වාහනයක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම