ජනමාධ්‍යයට කතානොකරන්න සෞඛ්‍ය ලේකම් දාපු චක්‍රලේඛය වෙනස් නොකළොත් නොකියාම වර්ජනයක් ඒවි
සෞඛ්‍ය වෘත්තිකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛය ඉවත් කර ගැනීමට අමාත්‍යාංශය පියවර නොගතහොත් ඉදිරියේදී කිසිදු පූර්ව දැනුම්දීමකින්