මේක රනිල්ගෙයි ටිරාන්ගෙයි දේශබන්දුගෙයි පොලිස් රාජ්‍යයක්ද? දෙමළ ගෙවල් විතරක් ලියාපදිංචි කරන්නෙ ඇයි ?(වීඩියෝ)
ඇතැම් ප්‍රදේශවල දෙමළ නිවාස පොලිසිය විසින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළකළේය. සඳුදා (දෙසැ 11) පාර්ලිමේන්තුව අමතමින්