විදුහල්පතිනියට සහ මාපියන්ට රහසඟ පෙන්නූ පොහොට්ටුවේ ඩෙන්සිල් මන්ත්‍රී අත්අඩංගුවට
කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු දෙමාපියන් පිරිසකට