වවුනියාවේ උපන්දින සාදයට ගිනි තබා ඝාතන සිදුකළ සැකකරුවෝ CIDයට
උපන්දින සාදයක් පවත්වමින් සිටි වවුනියාව තෝනික්කාල් ප්රදේශයේ නිවසකට ගිනි තැබීමෙන්, ඉන් අඹුසැමි යුවළක් පිළිස්සී මියගොස් කිහිපදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.