ලංකාවේ වෛද්‍යවරු බඳවාගන්නා විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටීමට ජනපති යෝජනා කරයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විදේශ රටවලට බඳවා ගැනීම පිළිබඳ ප්රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේදී මතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.