මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන් වහල් සේවයේ යෙදවීම – චීනා ඇතුළු පිරිස ගැන CIDයෙන් විමර්ශන
ශ්‍රී ලාංකිකයන් පිරිසක් මියන්මාරයේ සයිබර් වහල් සේවයේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කර ඇති