ලංවිම ‘ඒස් පවර්’ට මෙගාවොට් 120ක තවත් ණයක් ගෙවන්න සූදානම් වෙයි – වසර 05කදී පමණක් රු. බිලියන 59ක් ගෙවලා
ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමේ අනුමැතිය යටතේ ආන්දෝලනාත්මක ඒස් පවර්(Ace Power) ඇඹිලිපිටිය බලාගාරයෙන් මෙගාවොට් 100ක් සහ ඒස් පවර් මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් වන