නීතීඥයන්,ගණකාධිකාරීවරුන් සහ තවත් තෝරාගත් කණ්ඩායම් සමග ගනුදෙනු කරනවා නම් මහබැංකුව තොරතුරු ඉල්ලයි
මූල්‍ය නොවන ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමේදී තොරතුරු කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නිශ්චල දේපළ නියෝජිතයන්,