ජනවරමක් නැති ජනාධිපති රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයනවා – ජනමාධ්‍ය, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව
අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර රට ඒකාධිපති පාලනයකට ගෙනයෑම සඳහා මර්දන නීති ගෙන ඒමට රජය ගත් පියවර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා