අතවරයක් ගැන ප්රශ්න කරන්න පොලිසියට ගෙන්නූ අයෙක් හිතේ අමාරුවට හැට්ට කටු ගිලලා
පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව සිත් තැවුලට පත්වූ පුද්ගලයකු පොතුපිටිය පොලිස් ස්ථානය තුළදී හැට්ට කටු ගිලීමෙන් ප්රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය