![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/01/Wasantha-Samarasinghe-600x364.jpg)
සතොසේ වැඩකරන එස්.එම්.චන්ද්‍රසේනගේ සමිපතමයකුගේ බිරිඳකට ඇමැති වසන්තගෙන් සානුකම්පිත ස්ථාන මාරුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව සමයේ හිටපු ඇමතිවරයකු වන එස්.එම්. චන්ද්‍රසේනගේ සමිපතමයකුගේ බිරිඳක් වන නිලධාරිනියකට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ විසින් ස්ථාන මාරුවක් ලබාදීමට නිර්දේශ කිරීම