පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ශානි අබේසේකරට බාරදෙන්න: සජිත් රනිල්ගෙන් ඉල්ලයි(වීඩියෝ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට භාරදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය. ශානි අබේසේකර