කරාපිටිය පිළිකා දොස්තරගේ ඉල්ලා අස්වීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි – 63 වෙනකං ඉන්න වෙයිලු
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවද,