අලුත් ඔන්ලයින් පනතින් වැඩගන්න පොහොට්ටුවේ මන්ත්‍රීලා ලැස්ති වෙති
තම කටයුතු පිළිබඳව අසත්‍ය ප්රවෘත්ති පළකරන පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට හැකිද යන්න පිළිබඳව කථානායකවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායමක්