ගාල්ල මහ නගර සභාව නඩු දාලා – අවුරුදු 02ක් තිස්සේ මාතෘ සායන 12ක් වසා දමලා
අධිකරණයේ පවතින නඩුවක් ඉල්ලා අස්කර ගෙන මාතෘ සායන 12ක් වහාම යළි විවෘත කරන ලෙස ගාල්ල නාගරික කොමසාරිස් ආර්.එස්.ඩී.රෂ්නායකට නියෝග කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධනගේ