අනිත් ඔක්කොම තිබුණත් බාල බෙහෙත් ගෙන්නපු වැඩේ ගැන කෙහෙළියගේ ඔෆිස් එකේ කිසිම සටහනක් නෑ – CID එක පුදුම වෙලා, පරීක්ෂණයක් අරඹලා
ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ