ඉන්දියාව අපිට එන්න කිව්වේ දෙසැම්බර්වල : වැඩ වැඩි නිසා ගමන කල්දාන්න වුණා – විජිත කියයි
ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය හදිසියේ සිදුවූවක් නොවන බවත්, පසුගිය දෙසැම්බරයේ මෙම ආරාධනය ලැබුණු නමුත් කාලසටහන දැඩිවීම නිසා සංචාරය පෙබරවාරි මාසය දක්වා වෙනස් වූ බවත්