ඉස්සරහට රෝහල්වලින් ඔපරේෂන් කරගන්න වෙන්නේ බාගෙට – ශල්‍ය උපකරණ වර්ග 3,800ක් රෝහල්වල නෑ
ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රමුඛතා ලැයිස්තුවේ උපකරණ 5,800න් 3,800කට ආසන්න සංඛ්‍යාවක්ම මේ වනවිට ශුන්‍ය මට්ටමක ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති