අපේක්ෂකයන්ගේ ප්රචාරක වියදම් හොයන ‘ඡන්ද සල්ලි මීටරේ’ එළිදකී
2024 ජනාධිපතිවරණයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මූල්‍ය නිරීක්ෂණ මාර්ගගත මෙවලමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්ථාපිත කර තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL),