ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික තීන්දුවක් – ලාංකිකයන් ඇතුළු සරණාගතයන් නාවුරු වෙත යැවීම වැරදී
ශ්‍රී ලංකාවෙන් සහ අනෙකුත් රටවලින් පැමිණි සරණාගතයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, නාවුරු ජනරජයේ රැඳවුම් මධ්‍යාස්ථාන වෙත හරවා යැවීම හෝ මාරු කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව වගකිව