මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ චීන කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නැයි ලංකාවේ ඉදිකිරීම් සමාගම් 5ක් රජයෙන් ඉල්ලයි
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාද වී තිබෙන 1 වැනි කොටස සඳහා 2015-16 දී චීන ලෝහ විද්‍යාත්මක සංස්ථාව (MCC) වෙත ලබා දී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු