පොලිසියට බල්ලා උසිගන්වලා සැකකරු පළාගිහිං – තාත්තා පැන්න නිසා දුවයි පුතයි පොලිසියෙන් අරං ගිහිං
මාවනැල්ල, රෑනකෙටූගම, කොන්දෙණිය ප්රදේශයේ නිවෙසක සැඟව සිටි, අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා එම නිවෙසට ගිය උපපොලිස් පරීක්ෂකවරයකුට නිවෙසේ