මහාචාර්ය ඇමැති පාර්ලිමේන්තුවට සුදුසු නෑ – මන්ත්‍රීකම නැතිකරන්නැයි ඇපැල් උසාවියට පෙත්සමක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු යැයි නම්කරන ලෙස ඉල්ලා ඔහුට එරෙහිව ක්වෝ වොරොන්ටෝ ආඥාවක්