ජනාධිපතිවරණෙට නාමයෝජනා දුන්නු අපේක්ෂකයෝ තුන්දෙනෙක් ආගිය අතක් නෑ
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්රජාතාන්ත්රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක අනාවරණය කරයි. ‘අද දෙරණ