කොළඹ ත්‍රීවීල් 200ක් ඉලෙක්ට්‍රික් කරන්න නියමු ව්‍යාපෘතියක්
පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ 200ක් විදුලියෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ඇතිව