ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්රහාරයක් එල්ල කිරීමේ සූදානමක් !
ජනාධිපති ධූර අපේක්ෂකයකුට ප්රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා